පසුගිය සිකුරාදා ඇමරිකාවේ හූස්ටන් ප්‍රදේශයේ දී පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි ෆ්‍රැන්සිස්කෝ ඔරෝප්ලේසා නැමති මෙම පුද්ගලයා ටෙක්සාස් හී කට් ඇන්ඩ් ෂූට් නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content