ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා.
එහි සභාපති ලෙස ඩබ්ලිව්.සුධර්මා කරුණාරත්න මහත්මිය පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකන්දු, සහ ඒ.ජී. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරුන්.

WhatsApp Group

Skip to content