2023 වසර සදහා ශ්‍රී ලාංකික හෙදියන් 4000 ක් සේවා සඳහා බදවා ගැනීමේ අරමුණින් සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දස දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

අදාළ පිරිස අධ්‍යයන චාරිකාවක් සදහා ඊයේ රාත්‍රීයේ කටුනායක

ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.

වසර 20 කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට

ශ්‍රී ලාංකික හෙදියන්ට මෙලෙස අවස්ථාව උදාවන බව සඳහන්.

WhatsApp Group

Skip to content