Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යුක්‍රේනයේ කියෙවු අගනුවර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ අනතුර හේතුවෙන් 16 දෙනෙකු පමණ මියගොස් ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කියෙවු අගනුවර ආසන්නයේ පෙරපාසලක් සහ නිවාස සංකීර්ණයක් අසල දී මෙම අනතුර සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content