නිදහසේ 75 වන සමරුවට තමා සෙසු ආදිවාසී නායකයන්ද සමඟ සහභාගී වෙන බව වැදි නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ පවසනවා.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව ඔවුන් එම උත්සවයට සහභාගීවීමට තීරණය කර තිබෙනවා.

ඌරුවරිගේ වන්නියලැ ඇත්තැන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද පාර්ලිමේන්තුවේදී සිදුවුනා.

උත්සවයට සහභාගී වන වැදි නායකයන් වෙනුවෙන් සියලු පහසුකම් සපයන බවයි අගමැතිවරයා මෙහිදී වැදි නායකයාට දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content