Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උණුසුම් කාලගුණය හේතුවෙන් පැය භාගයකට වරක් ජලය මිලිලීටර් 250 ක් පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

ඒ තුළින් විජලනය ඇතුලු රෝග තත්ත්වයන් වලක්වා ගත හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/04/RANJITH-BATUWANTHUDAWA-EDIT.mp3?_=1

මේ අතර රජයේ ආයුර්වේදක වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා සදහන් කළේ අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවන් හිදි කෘතිම පැණි බීම පානය කිරීමෙන් වළකින ලෙසයි.

https://www.vnews.lk/storage/2023/04/SENAKA-GAMAGE-EDIT-01-.mp3?_=2

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ රජයේ ආයුර්වේදක වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා.

https://www.vnews.lk/storage/2023/04/SENAKA-GAMAGE-EDIT-02.mp3?_=3

WhatsApp Group

Skip to content