13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළවුණා.

සමගි ජන බලවේගය මහනුවරදී කැදවා තිබු මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ රටේ මුලික ප්‍රශ්න ජනාධිපතිවරයාට අමතක වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/02/THISSA-ATHTHANAYAKA-01.mp3?_=1

උතුරේ ඡන්ද දිනා ගැනීමේ පටු දේශපාලන අරමුණ ඇතිව ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට තිස්ස අත්තනායක මහතා චෝදනා කළා.

https://www.vnews.lk/storage/2023/02/THISSA-ATHTHANAYAKA-02.mp3?_=2

13 පිළිබද තමන්ට වෙනස් මතයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/02/MAHINDANANDA-EDIT.mp3?_=3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සාගර කාරියවසම් මහතා ද 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මහනුවරදී අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/02/SAGARA-EDIT-1.mp3?_=4

WhatsApp Group

Skip to content