Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 මුදල් වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කල අයවැය යෝජනාවලියට අදාළ අයවැය දෙවන වර කියවීමේ චන්ද විමසීම අද පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිතයි .

මේ අතර සමගි ජන බලවේගය පක්ෂය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අද පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ චන්ද විමසීමේදී එයට විරුද්ධව චන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා .

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයවැයට පුරන සහය පල කරන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කලේ .

WhatsApp Group

Skip to content