Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2022 වසරට අදාළ 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යස්ථාන 2 894ක දී, අපේක්ෂකයින් 3 34,698 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙවර ශිෂ්ෂ්‍යත්ව විභාගය පවත්වන බවයි.

මෙවර මෙම විභාගය පැවැත්වීමේ ක්‍රමවේදය කිසියම් වෙනසකට ලක් කර තිබෙනවා

ඒ අනුව සිසුන් හට විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට පළමුවෙන් ම පිළිතුරු සැපයීමට සිදුවන අතර, පළමු ප්‍රශ්න පත්‍රය ඔවුන්ට හිමිවන්නේ දෙවැනුවයි.

විභාගය ආරම්භයේ දී පැමිණෙන සියලු ශිෂ්‍යයින්ගෙන් අත්සන පමණක් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනුමට කටයුතු සම්පාදනය කර තිබීම ද විශේෂත්වයක්.

මෙවර පෙර වසරවල මෙන් සිසුන් කිසිවෙකුටත් විභාග ප්‍රවේශපත් ලබා දීමක් සිදු වුයේ නැහැ .

මේ විභාගය පිලිබදව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කළ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා.

https://www.vnews.lk/storage/2022/12/DHARMASEENA-EDIT-01.mp3?_=1

එහිදී වැඩිදුරටත් අදහස් පල කරමින් විභාග කොමසාරිස් වරයා සදහන් කලේ විභාගය සදහා පැමිණීමේදී අපේක්ෂකයින් විභාග අංකය ඇදුමේ ප්‍රදර්ශණය කිරීම අවශ්‍ය වන බවයි .

https://www.vnews.lk/storage/2022/12/DHARMASEENA-EDIT-02.mp3?_=2

මේ අතර විභාග කටයුතු සදහා ආරක්ෂාවට පොලිස් නිලධාරින් 7 477 දෙනෙකු යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ට පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සදහන් කළා .

ඪධෂක්‍ෑ ක්‍ඹඔ – තල්දුව

WhatsApp Group

Skip to content