Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

G20 රාජ්‍ය නායක සමුළුව අද ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි දී  ආරම්භ වනවා .

සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් ඊයේ දිනයේදී සිදු වුණා .

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී දෙපාර්ශවය අතර තායිවානය පිළිබද ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කල බවයි .

චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවක් නොමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා .

WhatsApp Group

Skip to content