Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් එම පක්ෂයේ ඉහළපෙලේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මන්ත්‍රිවරුන් ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සමඟයි.

ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපතිවරියගේ නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ අයවැය සම්බන්ධව සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content