සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තු,නිසි පරිදි සකස් කිරීම ප්‍රමාද වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට බාධාවක් වී ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ලබන මාසය තුළ අදාළ සමීක්ෂණ අනුව සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තුව සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයද අදහස් පල කළා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කලේ කොළොඹ පැවති ජන හමුවකදී .

https://www.vnews.lk/storage/2023/01/ANURA-KUMARA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content