Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණ උපකාර කිරීම පිළිබදව අධිකව සතුටු නොවන ලෙස සමගි ජන බලවේගය පක්ෂය අවධාරණය කර සිටිනවා.

එම අරමුදල මගින් ලබා දුන් ණය හේතුවෙන් තවත් ඩොලර් බිලියන තුනකින් ශ්‍රී ලංකාවේ ණය වැඩි වීමක් සිදු වී ඇති බවටයි එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/THISSA-ATHTHANAYAKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content