ඉන්ධන මිල අඩු වීමත් සමග සිදු කරන ලද බස්ගාස්තු සංශෝධිත මිල ගණන් ලංගම සහ සියලුම මාර්ගස්ථ මගී ප්‍රවාහන බස් රථ තුළ මගීන්ගේ පහසුව සදහා ප්‍රදර්ශනය කළ යුතු බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා පවසනවා.

එමෙන්ම සංශෝධිත මිල ගණන් බස් රථවල ප්‍රදර්ශනය කර ඇත්දැයි සොයා බැලීම සදහා ජංගම පරීක්ෂක නිලධාරින් පත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/NILAN-MIRANDA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content