ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් මූල්‍ය පහසුකම පිළිබදව කිසිදු කරුණක් සැගවීමට අවශ්‍යතාවයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එම ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ඒ සම්බන්ධ සියලුම කරුණු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/BANDULA-GUNAWRDHNA-EDIT-02.mp3?_=1

WhatsApp Group

Skip to content