Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් පවත්වාගෙන යාම අසීරු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය ආයතන ප්‍රතිවෘ්‍යුහගත කිරීම වැඩපිළිවෙල යටතේ නව වෙනස්කම් රැසක් ඉදිරියේදී සිදුවනු ඇති බවයි ඔහු සදහන් කළේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමෙන් පසුව තත්ත්වය පිළිබද කොළඹදී පැවැති සාකච්ඡා මණ්ඩපයට එක්වෙමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/03/RANJITH-SIYABALAPITIYA-2.mp3?_=1

WhatsApp Group

Skip to content