හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.
එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ කොළඹ හමුදා ආරක්ෂාව තර කර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ සූදානමක් පිළිබඳව මෙලෙස පැතිර යන ප්‍රචාරයන් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311