Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ අන්වර් ඊබ්‍රාහිම් මහතාහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද උදෑසන සුබපැතුම් එක්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අද දින මෙලෙස සුබපැතුම් එක් කරමින් දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ද දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පැවැත් වූ බවයි.

අන්වර් ඊබ්‍රාහිම් මැලේසියාවේ 10 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගිය
24 වනදා තේරී පත්වුණා.

WhatsApp Group

Skip to content