Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දේශීයව නිපදවන ලද බෙහෙත් කොටන තුවක්කු දෙකක්, ටී 56 පතොරම් 24 ක් හා ඊයම් බෝල කිහිපයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මුලතිව් අබ්බකාමම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය වනජිවි කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ ලද තොරතුරක් මත එම වැටලීම සිදුකළ බවයි.

සැකකරුවන් සතුන් දඩයම් කර මස් පිණිස අලෙවි කිරීම සිදුකරන බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content