Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඉන්දියාවේ දිල්ලි නගරයේදියි මෙම හමුව සිදුව ඇත්තේ.

එහිදි දෙපාර්ශවය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එමෙන්ම මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන්ද දෙපාර්ශවයේ අවධානය යොමුව තබෙනවා.

WhatsApp Group

Skip to content