පාකිස්ථානයේ පේෂාවර් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඉස්ලාම් පල්ලියක යාඥාවක් අතරතුරදියි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

මෙය පාකිස්ථානයේ වසරක පමණක කාලයකදී සිදු වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය බවයි එරට ආරක්ෂක අංශ පැවසුවේ.

WhatsApp Group

Skip to content