Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළොම්බියාවේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

පසුගිය සදුදා දිනයේ මෙම පතල කඩා වැටුණු අතර එහි ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ දිනයේදී අවසන් වී තිබුණා. ඒ අනුව මෙලෙස කම්කරුවන් 21 දෙනෙකුගේ සිරුරු සොයා ගත් බවයි එරට රජය පවසා ඇත්තේ.

කොළොම්බියාවේ පසුගිය වසර තුළ පතල් අනතුරු 117 ක් වාර්තා වී ඇති අතර ඉන් කම්කරුවන් 146 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සදහන් වනවා.

WhatsApp Group

Skip to content