ගුරු වෘත්තිය සමිති නායකයින් සහ අධ්‍යාපන ලේකම්, ගුරු මාරු මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වූ බව ගුරු වෘත්තිය සමිති පවසනවා.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් නිසි විසදුමක් නොලැබුණහොත් හෙට දිනයේදී ගුරුවරුන් කොළඹදී විරෝධතාවයක නිරත වීමටයි ගුරු සංගම් තීරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content