Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් හෙට සිදු වීමට නියමිතව තිබෙනවා .

ඒ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුමක්, 13 වන සංශෝධනය මෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි .

දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්ස මහතා සහ එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා අදාළ සාකච්ඡාවට එක්වන බව සඳහන්.

අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද, විජේදාස රාජපක්ෂ සහ අලි සබ්රි යන මහත්වරුන්ද මෙම අවස්තාව සදහා එක් වන බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content