Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේ රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

විනිමය වෙළදපොලේ අද ඇමරිකානු ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 289 යි ශත 89 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 303 ශත 26 ක් ලෙසටයි.

මීට මාස කිහිපයකට පෙර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380 ත් 390 ත් අතර පරාසයට පැවතුනා.

WhatsApp Group

Skip to content