ත්‍රස්ත විරෝධී පනත හේතුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පුර්ණයෙන්ම විනාශ වන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

ත්‍රස්ත පනතට විරෝධය පල කිරිම සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු නියෝජිතයන් අද අධිකරණ අමාත්‍යවරයා හමුවීම සඳහා අමාත්‍යංශයට පැමිණියා.

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්.

https://www.vnews.lk/storage/2023/04/OMALPE-SOBHITHA-HIMI-EDIT.mp3?_=1

මේ අතර අද පැවතී උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් නැගු ප්‍රශනයකට පිලිතුරු දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලේ ත්‍රස්ත පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු ඒ පිලිබඳ අදහස් පල කල නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/04/MAITHREEPALA-SIRISENA-EDIT.mp3?_=2

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේ ත්‍රස්ත පනතක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව තමන් ඉතා සතුටට පත් වන බවයි.

https://www.vnews.lk/storage/2023/04/S.M-CHANDRASENA-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content