නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කර මිනිස් ජාවාරම්වලට හසුවීමෙන් වළකින්නැයි නාවික හමුදාව ජනතාවට දැනුම් දෙනවා.

පසුගිය කාලය පුරා ද නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට උත්සාහ දරූ කණ්ඩායම් කිහිපයක්ම ආරක්ෂක අංශ භාරයට ගැනුණා.

ඒ හේතුවන් මෙම දැනුම්දීම සිදු කරන බවයි නාවික හමුදාව පවසන්නේ .

WhatsApp Group

Skip to content