Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වගාවන්ට රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා නව උපකරකණයක් නිෂ්පාදනය කර තිබෙනවා.

මේ වන විට එහි පර්යේෂණ කටයුතු සිදුකරගෙන යන බවයි වාර්තා වන්නේ.

මෙම නව නිෂ්පාදනය ඉංජිනේරු මනතුංග ශෙරෝන් දීප්ති ජීවකාන්ත ද සිල්වා විසින් නිශ්පාදනය කර ඇති අතර එය නිෂ්පාදනය ලු‍නුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීමක් මතයි.

WhatsApp Group

Skip to content