Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෘත්තිය සමිති ගෙන යන අරගලයට තම පක්ෂය සහය ලබා දෙන බව සමගි ජන බලවේගය පවසනවා .

එහි පර්ලිම්නේතු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සදහන් කලේ වෘත්තිය සමිති සමග තම සංගමය පාරට බැස රජයට එරෙහිව විරෝදතා දක්වන බවයි.

කොළොඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/03/MAYANTHA-DISSANAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content