Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/03/BANDULA-GUNAWRDHNA-EDIT-01-.mp3?_=1

WhatsApp Group

Skip to content