Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් ඇති වාර්තවනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිලිබඳ පල්ලෙකැලේ පොලීසියට පැමිණිල්ලක් සිදු කොට ඇති බව සඳහන්.

පල්ලෙකැලේ පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

WhatsApp Group

Skip to content