රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත්කළ ගැසට් නිවේදනය ජනවාරි 25වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් මෙලෙස ජනවාරි මස 25 වනදා දක්වා මෙම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබෙනවා.

විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content