එංගලන්තයේ හෙදියන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා හෙට සහ අනිද්දා වර්ජනයකට සැරසෙනවා .

එමෙන්ම එරට ගුරුවරුන් ද පෙබරවාරි මස 01 වනදා වර්ජනයකට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම වර්ජන ක්‍රියාමාර්ග එංගලන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ද විචාරකයන් පවසනවා.

WhatsApp Group

Skip to content