හඳුනා නොගත් ශ්වසන රෝගයක් හේතුවෙන් උතුරු කොරියාවේ පියොං යැංග් අගනුවර දින 05 ක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

උතුරු කොරියානු බලධාරීන් අගනුවර වැසියන්ට දැනුම් දී ඇත්තේ නිවෙස්වලම රැඳී සිටිමින් සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි.

WhatsApp Group

Skip to content