Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සදහා කල් දැමීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ රෝහල් වෙත දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් දී ඇත්තේ වෛද්‍ය නිර්දේශ මත කල් දැමිය නොහැකි ශල්‍යකර්ම මෙලෙෂ කෙටි කාලයක් සදහා ප්‍රමාද කරන ලෙයසි.

කේසේතෙත් අත්‍යවශය සැත්කම් සියල්ල නියමිත පරිදි සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content