Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලි බලය සැපයීම, ඛනිජතෙල් නිෂ්පාදනය ඇතුළු තවත් සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ නිකුත් කළ එම ගැසට් නිවේදනය අනුව විදුලි බල සැපයීම සම්බන්ධ ව සියලු සේවාවන් මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා වනු ඇති.

එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තුකිරීම සහ පිලිගැනීම, රැකවරණය පෝෂණ කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය සියලු ම සේවා සහා ශ්‍රමය තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත්වනවා .

WhatsApp Group

Skip to content