සිය දරු දෙදෙනාට වස පොවා වස පානය කළ මවද වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව නාල්ල පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නිලූකා සංජීවනී නැමැති තිස් එක් හැවිරිදි කාන්තාවක් .

මියගිය කාන්තාවගේ පස් හැවිරිදි දරුවා මීට පෙර මිය මියගිය අතර අට හැවිරිදි දියණිය කොළඹ රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

WhatsApp Group

Skip to content