22 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වනවා .

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හැදින්වෙන පාපන්දු ක්‍රීඩාවේ ලෝක කුසලානය වසර 92 ක් පුරා මේ දක්වා පවත්වා තිබෙනවා .

කටාර් රාජ්‍යයේදී අද රාත්‍රියේ සිට ඇරබෙන මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිලිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් .

 

https://www.vnews.lk/storage/2022/11/FUTBALL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content