Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවුණා.

ඒ, පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් කරුණු විමසීම හේතුවෙන්.

කැබිනට් නිර්දේශයකට අනුව විදුලිබල මණ්ඩලය බාහිර ආයතන 18 ක් මෙන්ම තවත් ආයතන 4 කට පැවරීමට යෝජිත බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කළ බව එම පාර්ශව ජනතා අපේක්ෂාවෙන් බැහැරට ගොස් ඔවුන්ගේ ලාබය පමණක් අරමුණු කරගන්නා බව පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා.

විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊට ප්‍රතිචාර දැක්වූ අතර එහිදී ඇති වූ සංවාදයයි මේ.

https://www.vnews.lk/storage/2022/12/MIX.mp3?_=1

WhatsApp Group

Skip to content