Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එකතු කළ අගය මත බදු සංශෝධන හා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය අතරතුර සමගි ජන බලවේගයේ නලීන් බණ්ඩාර මහතා සහ දයා ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා අතර ඇති වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ දී අදහස් පළ වුණා.

එහිදී පොදුජන පෙරමුණ මන්ත්‍රි සමන්ප්‍රිය හේරත් මහතා රීති පැනයක් යොමු කරමින් මේ පිළිබඳ කරුණු දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2022/12/SAMAN.mp3?_=1

එහිදි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා සහ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රිවරිය අතර මෙලෙස සංවාදයක් ඇති වුණා.

https://www.vnews.lk/storage/2022/12/MIX-1.mp3?_=2

මේ යලිත් කරුණු දැක් වූ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රිවරිය.

https://www.vnews.lk/storage/2022/12/KOKILAA.mp3?_=3

WhatsApp Group

Skip to content