Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123 ක් අත්සන් කර තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඒ අතුරින් 41 ක් නව ගිවිසුම් වන අතර 82 ක් ප්‍රතිආයෝජන සහිත ගිවිසුම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අතර ඉන්දියාව, ජපානය, නෝර්වේ සහ සිංගප්පූරව වැනි රටවල අයෝජකයින්ද සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2022/12/DILUM-AMUNUGAMA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content