ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් තබන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පැවසුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතු`ඵ පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

අප්‍රේල් අවසන් සතියේදී හෝ මැයි මස මුල් සතියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.

WhatsApp Group

Skip to content