Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දින 4 ක සිට යළිත් අමෙරිකානු ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඩොලර් 84 යි ශත 36 ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඔපෙක් සංවිධානය ක්ෂණිකව සිදු කළ කප්පාදුවක් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගිය බවටයි විදෙස් විශ්ලේෂකයින් අවධාරණය කර සිටියේ.

කෙසේ වෙතත් චීනයේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාම සහ ලොව ප්‍රබල බොරතෙල් ආනයනකරුවන්ගේ ඉල්ලුම සමග ඉදිරියේදී ඔපෙක් ඉන්ධන මිල, බ්‍රෙන්ට් ඉන්ධන මිල සමග තරගකාරි වනු ඇති බවද සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content