Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇමරිකාවේ පවතින අධික ශීතල තත්වය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිලියන 200ක පමණ ජනතාවකට ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.

ඇතැම් පිරිස් ඇමරිකාවේ දකුණු ප්‍රදේශයට ගමන් කර ඇත්තේ ශීත කාලගුණයට මුහුණදීම සඳහායි.

පවතින හිම කුණාටු තත්වය හමුවේ නිවාස ලක්ෂ 15ක පමණ විදුලිය ඇණහිට ඇති බව ද සඳහන්.

මේ වනවිටත් ගුවන් ගමන් ද දහසකට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.

බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වයෙහි අගය සෙල්සියස් අංශක සෘන 45 දක්වා පහත වැටී ඇති බව එරට කාලගුණ අංශ වාර්තා කළා.

WhatsApp Group

Skip to content