රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා ගැනීම සඳහා මෙරට පාලකයින්ට කිසිඳු සැලැස්මක් නොතිබූ බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ පසුගිය කාලය පුරාම අපවති ආණ්ඩු රාජ්‍ය සම්පත් විකුණමින් සහ ණය ලබාගනිමින් රටෙහි පාලනය ගෙනගිය බවයි.

කුරුණෑගල පැවති අසන සමුළුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2022/12/ANURA.mp3?_=1

WhatsApp Group

Skip to content