යාපනයට ඔබ්බෙන් ජාතන්තර මුහුද සීමාවේදී අනතුරට ලක්ව සිටි මියන්මාර් ජාතිකයන් 149 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

ඒ නාවික විශේෂ මෙහෙයුමකින්.

මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට මෙරට ධීවට්ර යාත්‍රාවක් විසින් නාවික හමුදාව වෙත දැනුම් දී තිබුනා.

ඒ අනුව සහන මෙහෙයුම් සඳහා යාත්‍රා 5ක් යොමු කර තිබුනා.

බේරාගත් මියන්මාර ජාතිකයන් පිරිස යාපනය වරාය වෙත ගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළා.

WhatsApp Group

Skip to content