Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අනවශ්‍ය බදු වැඩි කිරීම් හේතුවෙන් රට ඝාතනයට ලක්වන බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා .

එම සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය මේ බව පැවසුවේ කොළඹ පැවතී උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් .

එහිදී වැඩිදුරටත් ඇය කියා සිටියේ රුපියල් 200 ක මිලකට අලෙවි කෙරුණු නිමි ඇදුමක මිල – විදුලි බිල ඉහල යාම හේතුවෙන් මේ වන විට රුපියල් 500 ක අගයක් ගන්නා බවයි .

https://www.vnews.lk/storage/2022/12/TANIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content