මෙරට දේශපාලකයින්ගෙන් සියයට 50 ක් 60 ක් අනිවාර්යෙන්ම දුෂිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා .

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ සමගි ජන බලවේගය පක්ෂයේ කඩුවෙල ආසන සමුළුවට එක වෙමින් .

එහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කියා සිටියේ ඇතිව තිබෙන මෙම තත්වය සදහා දේශපාලකයින් මෙන්ම රජයේ ඇතැම් නිලධාරින් ද වගකිවයුතු බවයි .

https://www.vnews.lk/storage/2022/12/SARATH-FONSEEKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content