Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඌවපරණගම වැවේගම ප්‍රදේශයේ පදිංචිව සිටි  පනස් හත් හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

තම එළවළු වගාවට රිළවුන්ගෙන් නිරන්තරයෙන් සිදුවන හානිය වළක්වා ගැනිම සඳහා එම  පුද්ගලයා විසින්  අනවසර විදුලි රැහැනක් ඇද තිබෙනවා.

කෙසේවෙතත් පසුව ඔහු එම විදුලි රැහැනේ පැටලී මොහු මියගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

WhatsApp Group

Skip to content