පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අනුරාධපුරයට යන බැතිමතුන්ගේ පහසුව සදහා මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ.ඉදිපොල මහතා සදහන් කළේ.

එම සේවාව ලබන 2 වන දා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත්, ගාල්ලේ සිට අනුරාධපුරය දක්වාත්, බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වාත් අමතර දුම්රි යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content